එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි


එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අරලිය ගහ මන්දිරියේදි රැස්වී තිබේ. හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පවත්වා ඇත.

තීරණයක් ගැනීමට නොහැකිව සිටින දෙතුන් දෙනෙකු හැරෙන්නට සෙසු  සියල්ලන්ම මෙම රැස්වීමට එක්ව ඇති බව පාර්ලිමේන්තු මනත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.



Recommended Articles